Mr. Maths - Pasindu M Soyza - Advanced Level Combined Maths Sri Lanka

Mr Maths Loading

Free Classes


Pasindu M Soyza - Mr Maths Teacher Profile

Pasindu M Soyza

Mr.Maths


Your teacher Pasindu M Soysa started his primary education at St. Joseph's College, Bandarawela. After that, he studied Advanced Level in Mathematics at St. Joseph's College and entered the University of Peradeniya. , classes are being held at Bandarawela Sudarshi Institute, and hope to start classes in Kandy later.

ඔබේ ගුරුවරයා වන පසිඳු එම් සොයිසා මහතා මූලික අධ්‍යාපනය ආරම්භ කළේ බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලයෙන්. ඉන් පසු ඔහු ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.දැනට බණ්ඩාරවෙල Knowledge Win ආයතනයේ පන්ති පැවැත්වෙන අතර පසුව මහනුවරින් පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.


2027/2026/THEORY REVISION පන්ති සදහා කාල සටහන

time table
  • 2027 THEORY - [ Sunday 8.00AM - 12.00PM ]
  • 2026 THEORY - [ Sunday 1.00PM - 5.00PM ]
  • 2026 REVISION - [ Monday 7.00AM - 2.00PM ]
  • 2026 PAPER CLASS - [ Monday 2.30PM - 5.30PM ]