Mobile App 2.0
ශ්‍රී ලංකාවේ උසස් පෙළ සංයුක්ත ගණිතය (A/L Combined Mathematics) විෂය ධාරාවේ විශිෂ්ටතම ජංගම දුරකථන අත්දැකීම ලබා දීමට Mr. Maths App 2.0 නවතම අංගෝපාංග රැසක් සමඟින් නිමවෙමින් පවතී.
Google Play Store වෙත නිකුත් කිරීමට පෙර අප සිදුකරන අවසන් අදියර
Mr. Maths App 2.0 හරහා ඔබට හිමිවන සුවිශේෂී පහසුකම්
ඕනෑම Internet වේගයකදී buffer නොවී සුපැහැදිලිව 1080p, 720p හෝ Data Saving mode ඔස්සේ පාඩම් නැරඹීමේ හැකියාව.
පන්ති ආරම්භ වීමට පෙර, Zoom Links, නව Video Uploads සහ Homework Deadlines පිළිබඳව ක්ෂණික Notification ලබාගැනීම.
භෞතික පන්ති (Bandarawela & Badulla) ශාලාවට ඇතුල්වීමේදී phone එකෙන්ම QR එක scan කර ස්වයංක්‍රීයව පැමිණීම සටහන් කිරීම.
වේලාව ගණනය වන විභාග අනුකෘති MCQ ප්‍රශ්නාවලී වලට පිළිතුරු සපයා ක්ෂණිකව ඔබගේ ලකුණු සහ විසඳුම් පත්‍ර ලබාගැනීම.
ඔබ විසඳූ ගණිත ගැටළු ඡායාරූප හෝ PDF ලෙස පහසුවෙන් upload කර ගුරුවරයා විසින් ලකුණු සහ Feedback ලබාදෙන තෙක් track කිරීම.
මාසික විභාග ලකුණු ප්‍රස්ථාර, පන්ති මට්ටමේ සහ දිවයිනේ කුසලතා ශ්‍රේණිගත කිරීම් එකම තිරයකින් නිරීක්ෂණය කිරීම.